Loading...

මරණයේ වෙළෙන්දාගේ ත්‍යාගය

1888 වර්ෂයේ එක්තරා දිනෙක ප‍්‍රංශ පුවත්පතක් ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල් නමැත්තෙකුගේ මරණය පිළිබඳ පුවතක් මුල් පිටුවෙහි පළ කර තිබුණි. ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල් ලෝකය එතෙක් නොදුටුව විරූ ආකාරයේ කාර්යක්ෂම පුපුරණ ද්‍රව්‍යයක් නිර්මාණය කරමින් අවි අයුධ සහ යුධ...

බිඳුණු කැමරාවෙන් කියැවුන යුද්ධයේ අැතුළාන්තය

අලුත ඉපදුනු තම පුතාගේ උපන් දින උත්සව වීඩියෝ කිරීමට පලස්තීන ගැමියෙකු වන එමාඩ් කැමරාවක් ගෙන එයි. නමුත් නොදැනුවත්වම ඔහු අතින් වීඩියෝ ගත වන රූප රාමු වෙනස්ම කථාන්දරයක් නිර්මානය කරයි. හුදෙක් තම පෞද්ගලික අරමුණක් ඉටු කර ගැනීමට ගෙනෙන කැමරාවක් ඔහු වෙසෙන...

ලෝකයේ විවිධ කුල ක්‍රමයන් පිළිබඳ විග්‍රහයක්

සංස්කෘතිය  බහුරූපී හා සංකීර්ණ ප‍්‍රපංචයකි. 1817 සිට 1919 දක්වා වන විට නිර්වචන 07ක් පමණක් තිබූ 'සංස්කෘතිය' 1950 දශකය වන විට නිර්වචන 157 දක්වා ඉහල යන ලදී. වර්තමානය වන විට එය 500 ඉක්මවා ගොස් ඇත. සංස්කෘතිය අධ්‍යයන විෂයක් වශයෙන් සංකීර්ණව  අැති...

කුඩයේ කථාව

අහස කළුවර වුණා, පොදේට පටන් ගත්ත වැස්ස ගොඩාක් තද කළා. හැමෝම හුඟක් කලබලෙන් සෙවණ තියෙන තැන්වලට ගොඩවුණා. මම ඒ අතර අතේ තිබ්බ කුඩය ඉහල ගත්ත...

විවෘත විශ්වවිද්‍යාලය විවෘත නැත

1978 වර්ෂයේදී එවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලය එක්වේ. ඒ විවෘත සහ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රම යොදාගනිමින් කාර්යක්ෂම සහ ඵලදායී ඉගෙනුම් කි‍්‍රයාවලියක් ඇතිකිරීමේ...

හද බස

රාවය පුවත්පතත් සමග පළවන හදබස විශේෂාංගය ස‍ඳහා ලිපියක් සම්පදානය කිරීමේ වගකීම මට පැවරුණාම හිතට ආපු මුල්ම නම දීපානි සිල්වා. ඇයව මට මතක තිබුණේ නාලන් මෙන්දිස් මහත්මයා නිර්මාණය කරපු සෙනෙහෙවන්තයෝ ටෙලි නාට්‍යයේ සිරිපිනා විදියටයි. ලීලසේන එක්ක කොයිවෙලෙත්...

දෙයියන්ගේ කැඳ

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ පෝෂණ ඌනතා මගහැරවීම ඉලක්ක කරගනිමින් 2006 වසරේ සිට පාසල් දරුවන් මූලික කරගත් විශේෂ පෝෂණ ව්‍යාපෘතියක් රජය විසින් ක‍්‍රියාත්මක කරනු ලබයි. ඉහත ව්‍යාපෘතියට සමගාමීව 2014 මැයි මාසයේ සිට උතුරුමැද පළාත් පාසල් දරුවන්ට දේශීය...
© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top