හූ ෂීහ් 1891 දෙසැම්බර් 17 සහ 1962 පෙබරවාරි 24 කාලය තුළ චීනයේ වාසය කළ විද්වතෙකි. බටහිර සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සමන්විත දාර්ශනික ලෝකය තුළ හූ ෂීහ් සැලකෙනුයේ පෙරදිග නැවුම් දැනුම ලෝක දාර්ශනික කේෂ්ත්‍රයන් තුළට සම්මිශ්‍රණය කළ විද්වතෙකු වශයෙනි. දාර්ශනික...
Loading...
Home » Posts filed under Biographies
මරණයේ වෙළෙන්දාගේ ත්‍යාගය

1888 වර්ෂයේ එක්තරා දිනෙක ප‍්‍රංශ පුවත්පතක් ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල් නමැත්තෙකුගේ මරණය පිළිබඳ පුවතක් මුල් පිටුවෙහි පළ කර තිබුණි. ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල් ලෝකය එතෙක් නොදුටුව විරූ ආකාරයේ කාර්යක්ෂම පුපුරණ ද්‍රව්‍යයක් නිර්මාණය කරමින් අවි අයුධ සහ යුධ...
Filed Under:
Academic knowledge,
Biographies
on Friday, December 4, 2015
හද බස

රාවය පුවත්පතත් සමග පළවන හදබස විශේෂාංගය සඳහා ලිපියක් සම්පදානය කිරීමේ වගකීම මට පැවරුණාම හිතට ආපු මුල්ම නම දීපානි සිල්වා. ඇයව මට මතක තිබුණේ නාලන් මෙන්දිස් මහත්මයා නිර්මාණය කරපු සෙනෙහෙවන්තයෝ ටෙලි නාට්‍යයේ සිරිපිනා විදියටයි. ලීලසේන එක්ක කොයිවෙලෙත්...
Filed Under:
Biographies
on Friday, August 22, 2014
මගේ පෑන ඔබේ තුවක්කුවට වඩා බලවත්ය.

"ඔබ අනාරාධිතයෙකු නම් කරුණාකර සීනුව නාද නොකරන්න"
Train to Pakistan, The Sunset Club ඇතුළු කෘතීන් සිය ගණනක් රචනා කළ ලොව ප‍්‍රකට ඉන්දීය ලේඛක කුෂ්වන්ත් සිං - නවදිල්ලි නුවර ඔහුගේ නිවසේ දොරටුව ඉහළ ලියා තිබුණු ඉහත වැකිය තුළින් ඔහු කවුරුන්ද...
Filed Under:
Biographies
on Wednesday, April 30, 2014
© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.