Loading...

කුඩයේ කථාව

අහස කළුවර වුණා, පොදේට පටන් ගත්ත වැස්ස ගොඩාක් තද කළා. හැමෝම හුඟක් කලබලෙන් සෙවණ තියෙන තැන්වලට ගොඩවුණා. මම ඒ අතර අතේ තිබ්බ කුඩය ඉහල ගත්ත...

විවෘත විශ්වවිද්‍යාලය විවෘත නැත

1978 වර්ෂයේදී එවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලය එක්වේ. ඒ විවෘත සහ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රම යොදාගනිමින් කාර්යක්ෂම සහ ඵලදායී ඉගෙනුම් කි‍්‍රයාවලියක් ඇතිකිරීමේ...

දෙයියන්ගේ කැඳ

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ පෝෂණ ඌනතා මගහැරවීම ඉලක්ක කරගනිමින් 2006 වසරේ සිට පාසල් දරුවන් මූලික කරගත් විශේෂ පෝෂණ ව්‍යාපෘතියක් රජය විසින් ක‍්‍රියාත්මක කරනු ලබයි. ඉහත ව්‍යාපෘතියට සමගාමීව 2014 මැයි මාසයේ සිට උතුරුමැද පළාත් පාසල් දරුවන්ට දේශීය...

සෙල්ලමක් නොවන මුහුදු රළ සමග ජීවිතය පරදු තබන ලෙල්ලමක මිනිස්සුන්ගේ කතාව.

"මේ දවස්වල බලයෝ කෙලවල්ලෝ දැල්වලට අහුවෙනවා අඩුයි. නැත්නම් මෙතෙන්ට වැඩිපුරම එන්නේ උන් තමයි. මොකද පසුගිය දවස් ටිකේ පෝයනේ. හඳ කාලෙට නයිලෝන් දැල්වලට මාළු වැටෙන්නේ නැහැ. හඳ එළියට මාළු දැල් දිලිසෙනවා. එතකොට මාළු කූරයියෝ දැළ ළට කිට්ටු වෙන්නේ නැහැ. එදාට...

රටවල් දෙකක්. කතා දෙකක්.

චීනයේ කතාව චීනයේ ඩෙලියෑන් නගරය සතුව විශ්වවිද්‍යාල 22 ක් ඇත. එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව ලක්ෂ 2 ක් පමණ වේ. මෙම සිසු සිසුවියන්ගෙන් ලක්ෂයක් පමණ දෙනා ඉන්ජිනේරු හෝ විද්‍යාවේදී උපාධිධරයන් ලෙස සරසවියෙන් පිටව යයි. එහෙත් ඉතිහාසය හා සාහිත්‍ය...

ආගමික සංහිඳියාව පිළිබඳ කතිකාවක්.

වසර 12 ක කාලයක් දේශපාලන පොරපිටියේ පස මිතුරන් ලෙස කි‍්‍රයාකළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඉකුත්දා අතට අතදී සාකච්ජාවට ලක් කරන ලද්දේ ආගමික සංහිඳියාව...

අධිවේගී මාර්ගය ගමන් කරන්නේ කොතැනටද?

ආශ්චර්යමත් ශී‍්‍ර ලංකාවක් තැනීමේ සංවර්ධන කි‍්‍රයාවලියේදී රටේ ප‍්‍රවාහන ගැටළුව අවම කිරීමත් වඩාත් කාර්යක්ෂම මගී ප‍්‍රවාහන සේවයක් ඇරඹීමත් පවතින රජයේ මූලික අරමුණ වේ. ඉදිරි වසර 06 ක කාලය තුළ මෙරටේ පොදු ජනතාවට යහපත් ප‍්‍රවාහන සේවයක් ලබාදීම සඳහා කොළඹ...
© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top