Loading...

කුඩයේ කථාව

අහස කළුවර වුණා, පොදේට පටන් ගත්ත වැස්ස ගොඩාක් තද කළා. හැමෝම හුඟක් කලබලෙන් සෙවණ තියෙන තැන්වලට ගොඩවුණා. මම ඒ අතර අතේ තිබ්බ කුඩය ඉහල ගත්ත...

විවෘත විශ්වවිද්‍යාලය විවෘත නැත

1978 වර්ෂයේදී එවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලය එක්වේ. ඒ විවෘත සහ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රම යොදාගනිමින් කාර්යක්ෂම සහ ඵලදායී ඉගෙනුම් කි‍්‍රයාවලියක් ඇතිකිරීමේ...

හද බස

රාවය පුවත්පතත් සමග පළවන හදබස විශේෂාංගය ස‍ඳහා ලිපියක් සම්පදානය කිරීමේ වගකීම මට පැවරුණාම හිතට ආපු මුල්ම නම දීපානි සිල්වා. ඇයව මට මතක තිබුණේ නාලන් මෙන්දිස් මහත්මයා නිර්මාණය කරපු සෙනෙහෙවන්තයෝ ටෙලි නාට්‍යයේ සිරිපිනා විදියටයි. ලීලසේන එක්ක කොයිවෙලෙත්...

දෙයියන්ගේ කැඳ

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ පෝෂණ ඌනතා මගහැරවීම ඉලක්ක කරගනිමින් 2006 වසරේ සිට පාසල් දරුවන් මූලික කරගත් විශේෂ පෝෂණ ව්‍යාපෘතියක් රජය විසින් ක‍්‍රියාත්මක කරනු ලබයි. ඉහත ව්‍යාපෘතියට සමගාමීව 2014 මැයි මාසයේ සිට උතුරුමැද පළාත් පාසල් දරුවන්ට දේශීය...

සෙල්ලමක් නොවන මුහුදු රළ සමග ජීවිතය පරදු තබන ලෙල්ලමක මිනිස්සුන්ගේ කතාව.

"මේ දවස්වල බලයෝ කෙලවල්ලෝ දැල්වලට අහුවෙනවා අඩුයි. නැත්නම් මෙතෙන්ට වැඩිපුරම එන්නේ උන් තමයි. මොකද පසුගිය දවස් ටිකේ පෝයනේ. හඳ කාලෙට නයිලෝන් දැල්වලට මාළු වැටෙන්නේ නැහැ. හඳ එළියට මාළු දැල් දිලිසෙනවා. එතකොට මාළු කූරයියෝ දැළ ළට කිට්ටු වෙන්නේ නැහැ. එදාට...

මිනිසත්කම මගහැරුණු විනිශ්චය.

ජේන් තරුණ කාන්තාවක්. ඇය ගුවන්තොටුපලේ සෝෆාවක වාඩිවෙලා බලාගෙන ඉන්නේ තමන්ගේ ගුවන්යානය එනතෙක්. නමුත් ඇයට තවත් බොහෝ වෙලාවක් ගුවන් තොටුපලේ රැඳී ඉන්න වෙනවා, මොකද ඇයගේ ගුවන්යානය අද සාමන්‍ය වෙලාවට වඩා ටිකක් පරක්කු නිසා. ජේන් තීරණය කරනවා පොතක් මිළදීගෙන...

සෙනසුරාදාවක සවස් වරුවක සුන්දර මීගමුවේ අමුතු වෙළ‍ඳපොලකට ගමනක්.

පසුගිය සෙනසුරාදා හවස් වරුවේ විවිධාකාර මිනිස්සු අතරින් මම ගෙඩවුනේ රටේ වෙනත් තැනක දකින්න නොලැබෙන ආකාරයේ අපූරු වෙළඳපොලකට - මීගමුවේ නයිට් බසාර් එක...

මගේ පෑන ඔබේ තුවක්කුවට වඩා බලවත්ය.

"ඔබ අනාරාධිතයෙකු නම් කරුණාකර සීනුව නාද නොකරන්න" Train to Pakistan, The Sunset Club ඇතුළු කෘතීන් සිය ගණනක් රචනා කළ ලොව ප‍්‍රකට ඉන්දීය ලේඛක කුෂ්වන්ත් සිං - නවදිල්ලි නුවර ඔහුගේ නිවසේ දොරටුව ඉහළ ලියා තිබුණු ඉහත වැකිය තුළින් ඔහු කවුරුන්ද...

අමතක නොවන රාවයේ දවස.

අද මම රාවය පත්තරේ වැඩට යන පළවෙනි දවස.  උදෙන්ම මම වෙනදා නැති බයකින් ලැහැස්ති වුණා. උදේ 7.00 ට කැම්පස් එක ඉස්සරහින් කොළඹ කොටුවට යන්න බස් එකට නැග්ගා, කොටුවෙන් 138 මහරගම බස් එකක නැග්ගා.&nbs...

සරුංගලේ කතාව.

සරුංගලේට 'සරුංගලේ' කියන නම තිබ්බේ ඇයි කියලා බොහෝ දෙනා අහනවා. මේ සරුංගලේ කතාව....

රාජ්‍ය සේවය පිණිස තොරතුරු සඟවනු ලැබේ.

බත්තරමුල්ල ‘සෙත්සිරිපාය’ ගොඩනැගිලි සංකීර්ණයෙහි 09 වෙනි මහලෙහි පිහිටි මහාමාර්ග, වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශය වෙත මා ගියේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය පිළිබඳ අධ්‍යයන අවශ්‍යතාවයක් පරිදි මා විසින් සකස් කරමින් සිටි ලිපියක් සඳහා තොරතුරු කිහිපයක්...

මනුෂ්‍යත්වය යළි රෝපණය කරමු.

උතුරු යුරෝපයේ බෝල්ට්ක් කලාපයට අයත් එස්ටෝනියාව වර්ග කිලෝමීටර් 45227 ක භූමි ප‍්‍රමාණයකින් සෑදුන ලද්දකි. මිලියන 1.3 ක් වූ එරට ජනගහනයෙන් 40% ක්ම පුවත්පත් කියවන්නේ අන්තර්ජාලය හරහාය. සමස්ත ජන ප‍්‍රතිශතයෙන් 90% ක්ම සිය බැංකු ගනුදෙනු මෙහෙයවීමට අන්තර්ජාල...

රටවල් දෙකක්. කතා දෙකක්.

චීනයේ කතාව චීනයේ ඩෙලියෑන් නගරය සතුව විශ්වවිද්‍යාල 22 ක් ඇත. එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව ලක්ෂ 2 ක් පමණ වේ. මෙම සිසු සිසුවියන්ගෙන් ලක්ෂයක් පමණ දෙනා ඉන්ජිනේරු හෝ විද්‍යාවේදී උපාධිධරයන් ලෙස සරසවියෙන් පිටව යයි. එහෙත් ඉතිහාසය හා සාහිත්‍ය...

ආගමික සංහිඳියාව පිළිබඳ කතිකාවක්.

වසර 12 ක කාලයක් දේශපාලන පොරපිටියේ පස මිතුරන් ලෙස කි‍්‍රයාකළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඉකුත්දා අතට අතදී සාකච්ජාවට ලක් කරන ලද්දේ ආගමික සංහිඳියාව...

පවුල්වාදයේ හවුල්වාදය.

                                       1948 වර්ෂයේ දී කොරියානු අර්ධද්වීපය දෙකඩ කරමින් කොරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන සමූහාණ්ඩුව හෙවත් උතුරු...

අධිවේගී මාර්ගය ගමන් කරන්නේ කොතැනටද?

ආශ්චර්යමත් ශී‍්‍ර ලංකාවක් තැනීමේ සංවර්ධන කි‍්‍රයාවලියේදී රටේ ප‍්‍රවාහන ගැටළුව අවම කිරීමත් වඩාත් කාර්යක්ෂම මගී ප‍්‍රවාහන සේවයක් ඇරඹීමත් පවතින රජයේ මූලික අරමුණ වේ. ඉදිරි වසර 06 ක කාලය තුළ මෙරටේ පොදු ජනතාවට යහපත් ප‍්‍රවාහන සේවයක් ලබාදීම සඳහා කොළඹ...

භාෂණයේ නිදහස - අහිමි වන්නට පෙර ලියා තබන වග නම්..

ශී‍්‍ර ලංකාවට ලේඛනය ප‍්‍රකාශනය සමීප වන්නේ ලන්දේසින්ගේ ප‍්‍රකාශනාත්මක නිපැයුමක් ලෙසිනි. ලන්දේසි ආඥා පොත මුද්‍රණය කිරීමත් සමගම ලාංකිකයන්ට ඒ හා සමීප වීමට ඉඩ කඩ සපයා දෙන්නේ ගේබ්රියල් කාටර් නම් මුද්‍රණ ශිල්පියා විසිනි. නමුදු පසුකාලීනව ලාංකීය...
© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top