ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය යන්නෙන් කාන්තාව සහ පිරිමියා පිළිබඳවත් ඔවුන් අතර ඇති සමාජයීය සහ සංස්කෘතිකමය සබඳතාවයන් පිළිබඳවත් සමාජය විසින් නිර්මාණය කරන ලද මතවාදයන් යන්න අදහස් වේ. ස්තී‍්‍රභාවය (Femininity) සහ පුරුෂභාවය (Masculinity) යන්න ස්තී‍්‍ර-පුරුෂ...
Loading...
Home » Archives for December 2015
චීන පුනරුදයේ පුරෝගාමී දාර්ශනිකයා - හූ ෂීහ්

හූ ෂීහ් 1891 දෙසැම්බර් 17 සහ 1962 පෙබරවාරි 24 කාලය තුළ චීනයේ වාසය කළ විද්වතෙකි. බටහිර සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සමන්විත දාර්ශනික ලෝකය තුළ හූ ෂීහ් සැලකෙනුයේ පෙරදිග නැවුම් දැනුම ලෝක දාර්ශනික කේෂ්ත්‍රයන් තුළට සම්මිශ්‍රණය කළ විද්වතෙකු වශයෙනි. දාර්ශනික...
Filed Under:
Academic knowledge,
Biographies
on Tuesday, December 15, 2015
මරණයේ වෙළෙන්දාගේ ත්‍යාගය

1888 වර්ෂයේ එක්තරා දිනෙක ප‍්‍රංශ පුවත්පතක් ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල් නමැත්තෙකුගේ මරණය පිළිබඳ පුවතක් මුල් පිටුවෙහි පළ කර තිබුණි. ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල් ලෝකය එතෙක් නොදුටුව විරූ ආකාරයේ කාර්යක්ෂම පුපුරණ ද්‍රව්‍යයක් නිර්මාණය කරමින් අවි අයුධ සහ යුධ...
Filed Under:
Academic knowledge,
Biographies
on Friday, December 4, 2015
© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.