1978 වර්ෂයේදී එවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලය එක්වේ. ඒ විවෘත සහ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රම යොදාගනිමින් කාර්යක්ෂම සහ ඵලදායී ඉගෙනුම් කි‍්‍රයාවලියක් ඇතිකිරීමේ...
Loading...
Home » Archives for August 2014
හද බස

රාවය පුවත්පතත් සමග පළවන හදබස විශේෂාංගය සඳහා ලිපියක් සම්පදානය කිරීමේ වගකීම මට පැවරුණාම හිතට ආපු මුල්ම නම දීපානි සිල්වා. ඇයව මට මතක තිබුණේ නාලන් මෙන්දිස් මහත්මයා නිර්මාණය කරපු සෙනෙහෙවන්තයෝ ටෙලි නාට්‍යයේ සිරිපිනා විදියටයි. ලීලසේන එක්ක කොයිවෙලෙත්...
Filed Under:
Biographies
on Friday, August 22, 2014
දෙයියන්ගේ කැඳ

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ පෝෂණ ඌනතා මගහැරවීම ඉලක්ක කරගනිමින් 2006 වසරේ සිට පාසල් දරුවන් මූලික කරගත් විශේෂ පෝෂණ ව්‍යාපෘතියක් රජය විසින් ක‍්‍රියාත්මක කරනු ලබයි. ඉහත ව්‍යාපෘතියට සමගාමීව 2014 මැයි මාසයේ සිට උතුරුමැද පළාත් පාසල් දරුවන්ට දේශීය...
Filed Under:
Features
on Monday, August 4, 2014
© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.