"ඔබ අනාරාධිතයෙකු නම් කරුණාකර සීනුව නාද නොකරන්න"
Train to Pakistan, The Sunset Club ඇතුළු කෘතීන් සිය ගණනක් රචනා කළ ලොව ප‍්‍රකට ඉන්දීය ලේඛක කුෂ්වන්ත් සිං - නවදිල්ලි නුවර ඔහුගේ නිවසේ දොරටුව ඉහළ ලියා තිබුණු ඉහත වැකිය තුළින් ඔහු කවුරුන්ද...
Loading...
Home » All posts
අමතක නොවන රාවයේ දවස.

අද මම රාවය පත්තරේ වැඩට යන පළවෙනි දවස.
උදෙන්ම මම වෙනදා නැති බයකින් ලැහැස්ති වුණා. උදේ 7.00 ට කැම්පස් එක ඉස්සරහින් කොළඹ කොටුවට යන්න බස් එකට නැග්ගා, කොටුවෙන් 138 මහරගම බස් එකක නැග්ගා.&nbs...
Filed Under:
Life
on Sunday, April 27, 2014
සරුංගලේ කතාව.

සරුංගලේට 'සරුංගලේ' කියන නම තිබ්බේ ඇයි කියලා බොහෝ දෙනා අහනවා. මේ සරුංගලේ කතාව....
Filed Under:
Life
on Tuesday, April 1, 2014
රාජ්‍ය සේවය පිණිස තොරතුරු සඟවනු ලැබේ.

බත්තරමුල්ල ‘සෙත්සිරිපාය’ ගොඩනැගිලි සංකීර්ණයෙහි 09 වෙනි මහලෙහි පිහිටි මහාමාර්ග, වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශය වෙත මා ගියේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය පිළිබඳ අධ්‍යයන අවශ්‍යතාවයක් පරිදි මා විසින් සකස් කරමින් සිටි ලිපියක් සඳහා තොරතුරු කිහිපයක්...
Filed Under:
Human Rights
on Monday, March 31, 2014
මනුෂ්‍යත්වය යළි රෝපණය කරමු.

උතුරු යුරෝපයේ බෝල්ට්ක් කලාපයට අයත් එස්ටෝනියාව වර්ග කිලෝමීටර් 45227 ක භූමි ප‍්‍රමාණයකින් සෑදුන ලද්දකි. මිලියන 1.3 ක් වූ එරට ජනගහනයෙන් 40% ක්ම පුවත්පත් කියවන්නේ අන්තර්ජාලය හරහාය. සමස්ත ජන ප‍්‍රතිශතයෙන් 90% ක්ම සිය බැංකු ගනුදෙනු මෙහෙයවීමට අන්තර්ජාල...
Filed Under:
Life
on Wednesday, March 26, 2014
රටවල් දෙකක්. කතා දෙකක්.

චීනයේ කතාව
චීනයේ ඩෙලියෑන් නගරය සතුව විශ්වවිද්‍යාල 22 ක් ඇත. එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව ලක්ෂ 2 ක් පමණ වේ. මෙම සිසු සිසුවියන්ගෙන් ලක්ෂයක් පමණ දෙනා ඉන්ජිනේරු හෝ විද්‍යාවේදී උපාධිධරයන් ලෙස සරසවියෙන් පිටව යයි. එහෙත් ඉතිහාසය හා සාහිත්‍ය...
Filed Under:
Features
on Monday, March 24, 2014
ආගමික සංහිඳියාව පිළිබඳ කතිකාවක්.

වසර 12 ක කාලයක් දේශපාලන පොරපිටියේ පස මිතුරන් ලෙස කි‍්‍රයාකළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඉකුත්දා අතට අතදී සාකච්ජාවට ලක් කරන ලද්දේ ආගමික සංහිඳියාව...
Filed Under:
Features
on Friday, March 21, 2014
© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.