බත්තරමුල්ල ‘සෙත්සිරිපාය’ ගොඩනැගිලි සංකීර්ණයෙහි 09 වෙනි මහලෙහි පිහිටි මහාමාර්ග, වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශය වෙත මා ගියේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය පිළිබඳ අධ්‍යයන අවශ්‍යතාවයක් පරිදි මා විසින් සකස් කරමින් සිටි ලිපියක් සඳහා තොරතුරු කිහිපයක්...
Loading...
Home » Archives for March 2014
මනුෂ්‍යත්වය යළි රෝපණය කරමු.

උතුරු යුරෝපයේ බෝල්ට්ක් කලාපයට අයත් එස්ටෝනියාව වර්ග කිලෝමීටර් 45227 ක භූමි ප‍්‍රමාණයකින් සෑදුන ලද්දකි. මිලියන 1.3 ක් වූ එරට ජනගහනයෙන් 40% ක්ම පුවත්පත් කියවන්නේ අන්තර්ජාලය හරහාය. සමස්ත ජන ප‍්‍රතිශතයෙන් 90% ක්ම සිය බැංකු ගනුදෙනු මෙහෙයවීමට අන්තර්ජාල...
Filed Under:
Life
on Wednesday, March 26, 2014
රටවල් දෙකක්. කතා දෙකක්.

චීනයේ කතාව
චීනයේ ඩෙලියෑන් නගරය සතුව විශ්වවිද්‍යාල 22 ක් ඇත. එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව ලක්ෂ 2 ක් පමණ වේ. මෙම සිසු සිසුවියන්ගෙන් ලක්ෂයක් පමණ දෙනා ඉන්ජිනේරු හෝ විද්‍යාවේදී උපාධිධරයන් ලෙස සරසවියෙන් පිටව යයි. එහෙත් ඉතිහාසය හා සාහිත්‍ය...
Filed Under:
Features
on Monday, March 24, 2014
ආගමික සංහිඳියාව පිළිබඳ කතිකාවක්.

වසර 12 ක කාලයක් දේශපාලන පොරපිටියේ පස මිතුරන් ලෙස කි‍්‍රයාකළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඉකුත්දා අතට අතදී සාකච්ජාවට ලක් කරන ලද්දේ ආගමික සංහිඳියාව...
Filed Under:
Features
on Friday, March 21, 2014
පවුල්වාදයේ හවුල්වාදය.

1948 වර්ෂයේ දී කොරියානු අර්ධද්වීපය දෙකඩ කරමින් කොරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන සමූහාණ්ඩුව හෙවත් උතුරු...
Filed Under:
Politics
on Thursday, March 20, 2014
අධිවේගී මාර්ගය ගමන් කරන්නේ කොතැනටද?

ආශ්චර්යමත් ශී‍්‍ර ලංකාවක් තැනීමේ සංවර්ධන කි‍්‍රයාවලියේදී රටේ ප‍්‍රවාහන ගැටළුව අවම කිරීමත් වඩාත් කාර්යක්ෂම මගී ප‍්‍රවාහන සේවයක් ඇරඹීමත් පවතින රජයේ මූලික අරමුණ වේ. ඉදිරි වසර 06 ක කාලය තුළ මෙරටේ පොදු ජනතාවට යහපත් ප‍්‍රවාහන සේවයක් ලබාදීම සඳහා කොළඹ...
Filed Under:
Features
on Monday, March 17, 2014
භාෂණයේ නිදහස - අහිමි වන්නට පෙර ලියා තබන වග නම්..

ශී‍්‍ර ලංකාවට ලේඛනය ප‍්‍රකාශනය සමීප වන්නේ ලන්දේසින්ගේ ප‍්‍රකාශනාත්මක නිපැයුමක් ලෙසිනි. ලන්දේසි ආඥා පොත මුද්‍රණය කිරීමත් සමගම ලාංකිකයන්ට ඒ හා සමීප වීමට ඉඩ කඩ සපයා දෙන්නේ ගේබ්රියල් කාටර් නම් මුද්‍රණ ශිල්පියා විසිනි. නමුදු පසුකාලීනව ලාංකීය...
Filed Under:
Human Rights
on Thursday, March 13, 2014
© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.